බොහෝ දෙනෙක්, බොහෝ කාලයක් පෙන්වා දුන්නේ අපේ රටේ Unlimited Internet නැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෑතකදී ලංකාවටත් පැකේජ බොහොමයක් ලැබුණා. දිනකට, සතියකට හෝ මාසයකට ගැලපෙන ලෙසත්, විවිධ Speed limit අනුවත් ඒ පැකේජ බෙදා තිබෙනවා. එතරම් ඩේටා ප්‍රමාණයකින් අපිට මොනවගේ දේවල් කරන්න පුළුවන්ද?
(more…)Tag: internet
-
(තත්පරයකදී) අන්තර්ජාලය සහ ඔබ?
අන්තර්ජාලෙ තරම ආයෙ ඉතින් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑනෙ. හැබැයි ඕකෙ එක තත්පරයක් තුළදි මොනතරම් දේවල් සිද්ධවෙනවද කියලා නිකං හරි හිතලා බැලුවද? එන්නකො මේ පැත්තට මං පෙන්නන්න 😉 (more…)
-
Share your PC’s internet connection with Android via USB
After long time, I think after 3 or 4 months 😯 I gonna write again a technical post. This is how to connect you android to the internet through you PC’s internet connection. I was looking for this and used with few problems after being an owner of android. But today I was resolved all of them and feeding my droid without wasting money for 2G/3G. 😛
(more…)