Categories
Lifetime

Inno Vision 2012 [MCC]

මේ ගතවුණ දවස්ටිකට හැමදේ ම වෙනස් වෙලා තිබුණෙ. අපි Senior Committee එකට වැටිලා, 2013 සඳහා IT Club එකේ නිලධාරි මණ්ඩලෙත් පත්වෙලා හිටියෙ. ඒ අන්තිම රැස්වීමට සහභාගී වුණේ මාත් මෙථිලත් පමණි. (අපේ කස්ටිය මාර ඇක්ටිව් නෙ?! :P) ඉතින් ඔන්න ගිය සතියෙ, Day එකකට ඉන්විටේෂන් එකක් ඇවිල්ලා කියලා ධර්මවර්ධන සර් කිව්වාට පස්සෙ අපේ (හිටපු) කමිටු සාමාජිකවරුන්ට කතාකොරලා සඳුදා එක්රැස්වෙන්ට තීරණය කරගත්තා.

You cannot copy content of this page