Tag: Sashen Pasindu

  • සුනාමියකුත් (නො)ආවේයැ

    කොහොමද අද වෙච්ච වැඩේ? කොටියා ආවයි කිව්ව කතාව වගේ නේද?! හික්ස්… අවුරුදු තෑග්ග! හැබැයි ඉතින් 2004දි සුනාමිය ආපු හැටියට නම් ඉතින් බයවෙන එක සාධාරණයි. Prevention is better than cure කියන්නෙ ඉතිං ආයිත් කට කහනවටයැ? හැබැයි මේ සැරේ පොඩි ජොලියකුත් ගියා වැඩේ වෙන්නෑ කියලා announce කළාම! 😛 මේ අස්සෙ අද bio ක්ලාස්නුත් තිබ්බනෙ. ක්ලාස් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි, (more…)

  • ටෙක්NO! 2012ටත් ගියෙමි… [Techno 2012 | STG]

    Crest of St. Thomas' Girls' High Schoolමාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන Techno තොරතුරු තාක්‍ෂණ දිනයට මේ සැරෙත් යන්න සෙට් උනා. අපේ IT Club එකේ සංවිධායකතුමා; අශාන් සංජීව සහෝදරයගෙ උනන්දුව තමයි ඉතින් ඉස්සෙල්ල ම මතක් වෙන්නෙ. මොකද මාසෙකට විතර කලින් ඉඳලා ඉන්විටේෂන් එකක් එනවද කියලා බලන්නෙයි කියලා මතක් කළාට. ඔන්න ඒකත් ඇවිල්ලා, යන අයගෙ නම් ලිස්ට් එකත් ඊට කලින් දවසෙ ම හදලා වැඩේට බහින්න ලෑස්ති කළා. (more…)

You cannot copy content of this page