Tag: Security

  • API Rate Limiting වලදි පාවිච්චි වෙන Leaking Bucket Algorithm එක ගැන දන්නවාද?

    API rate limiting කියන්නේ server resources අධික ලෙස භාවිතා නොවෙන්න boundary එකක් දාන ක්‍රමයක්. ඒකට භාවිතා කරන ජනප්‍රිය algorithm එකක් තමයි Leaky Bucket Algorithm කියන්නේ.

    සිංහලෙන් කිව්වොත්, සිදුරක් තියෙන බකට් එකක්. Bucket එකට එන ජලය API requests. Bucket එකේ කුඩා සිදුරකින් සීග්‍රයෙන් හෝ මන්දගාමීව leak වෙන requests තමයි process කරන්න ගන්නේ.

    (more…)
  • බැංකු ගිණුම් අංකයෙන් සල්ලි උස්සන අලුත් ජාවාරම

    මෑතකදි දකින්න ලැබුණු පෝස්ට් එකක මෙහෙම තිබුණා:

    “Ikman එකේ භාණ්ඩයක් විකිණීමට දැන්වීමක් දැම්මා. සුළු වේලාවකින් advance එකක් දාන්න HNB ගිණුමක් ලබා දෙන්න කීවා. තැන්පත් කරන මුදල ලොකු අගයක් බැවින් මුලින් පොඩි ගාණක් දානවා, ආපු ගමන් ඒ ගණන කීයද කියන්න කීවා. සුළු වේලාවකින් ගිණුමේ තිබූ සියලුම මුදල් හැක් කර ලබා ගෙන.”

    ‍ඒ පෝස්ට් එකේ අදාල බැංකුවට චෝදනා කළත් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ දැනට ක්‍රියාත්මක වෙන JustPay සේවාවේ authenticate කරන ක්‍රමවේදයේ අවුලක් නිසයි. බොහෝ දුරට බැංකුව පැත්තෙන් වරදක් තියෙන්නත් පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි.

    (more…)
  • Youtube හි මා දුටු අළුත් Features

    Youtube වල අළුත් ම updates ටික දැක්කද? ඔන්න දැක්කෙ නැත්නම් බලන්නකො මේ දවස් ටිකට එයාලා කරල තියෙන්නෙ මොනවද කියලා. ඔක්කො ම නෙවෙයි, දැනට මම දැකපු ටිකත් එක්ක පොස්ට් එකක් දාන්න හිතුණා. බලන්නකො මේ ටික දැක්ක ද කියලා. (more…)

You cannot copy content of this page