Dialog RingIn Tone කියන්නේ අපිට කෝල් එකක් ගන්න කෙනෙක්ට ඇහෙන්න සින්දුවක් යන එක. ඒවා දාගන්න හැටි වගේම, අයින් කරගන්න හැටිත් මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.
(more…)Tag: sinhala
-
Zoom එකේ ඔබ දැන නොසිටි රහස් 10ක්
කොවිඩ්-19 පැතිර යාමත් එක්ක සමාජ දුරස්ථභාවය අවශ්‍ය වුණු නිසා දැන් ඉගෙන ගන්න විතරක් නෙවෙයි, යාළුවෝ එක්ක කතා කරන්නත් Online conferencing සේවාවන් පාවිච්චි කරන්න වෙලා තිබෙනවා. මේ නිසා ගොඩක් දෙනෙක්ගේ ඩේටා වැය වෙන එකත් වැඩි වෙලා තිබුණත් ඒ වෙනුවෙන් දැන් හඳුන්වාදී තිබෙන විශේෂ ඩේටා පැකේජ් නිසා ඒක ගැටළුවක් වෙන එකක් නැහැ. හැබැයි ඉතින් ක්ලාස් පිට දාලා YouTube වලින් ඩේටා ඉවර කරන අයත් නැතුවම නෙවෙයි.
කොහොමහරි, ඔයාලත් ඔෆිස්වල, අධ්‍යාපන කටයුතුවලට Zoom පාවිච්චි කරනවා වුණාට මේ දේවල් නම් ඒකේ තිබුණු බව සමහරවිට නොදැන ඉන්න ඇති.
(more…) -
ඔබේ හැකියාවෙන් Online මුදල් උපයන්න ක්‍රම 10ක්
Photo by Andrea Piacquadio from Pexels අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම කියලා හැම තැනම දකින්න ලැබුණාට ඒවා කරන්නට ගිහින් සමහර විට ඔබ ගොඩක් අමාරුවේ වැටිලා ඇති. එහෙම සිද්ධ වෙන එක අහම්බයක් නෙවෙයි. ගොඩක් දෙනා කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන බව උගන්වන බවට පොරොන්දු වෙලා ඔවුන් මුදල් හොයාගන්නා එකයි. එයාලා ප්‍රධානම ක්‍රමය විධියට කියන්නේ ඇඩ් ක්ලික් කිරීම යි. ඒත් ඒ වගේ බොරු වැඩ වෙනුවට මහන්සියෙන්, හරියට මුදලක් අතට එන විදියට කරන්න පුළුවන් නිවැරදි ම ක්‍රම 10ක් ගැනයි මේ ඔත්තුව.
(more…) -
Odd Sinhala Translations – ඔත්තේ සිංහල පරිවර්තන
සිංහල පරිවර්තන කරද්දී ඇතැම් වගකිවයුතු ආයතන පවා විකාර කරනවා. සමහරවිට ගූග්ල් ට්‍රාන්ස්ලේටර් එකෙන් ගත්තුවාද දන්නේත් නෑ. හැබැයි ඉතින් මේ ටික නම් ඉංග්‍රීසි ඇති හැටියෙන්, ගෙඩිය පිටින්ම පරිවර්තනය කරපු ඒවා. බලන්න ඔබට ඒවා යට හිටගන්න පුළුවන්ද කියලා (See if you can understand them) (more…)
-
සාර්ථක මිනිසා
යොමු කොට මුව
හකුලා බිමට
කිසිලි ගන්වා
කිලෝ පොත් ගොඩ
කඩිසරෙන්… (more…) -
Windows 8 සහ 8.1 සිංහලෙන්
වින්ඩෝස් 8 සහ 8.1 සිංහලෙන් පාවිච්චි කරන්න කැමති ද? ටිකක් පාවිච්චි කරනකොට පුරුදු වෙයි. සුද්දොයි, ජපන්නුයි තමන් හදන හැම එකම එබසින් පාවිච්චි කරන එකේ අපි අපේ බස ඕනෑ තැනක භාවිතා කරන්න ලැජ්ජා නැති වෙන්නෝන. 😉 (more…)
-
බෝවිටියා දං [The Song]
කටිටියට ම ආයුබොවං කිව්වා! 2014ට හා පුරා කියලා දාන පෝස්ට් එක. දැන් ඡන්දෙත් ළඟඑන හින්දා මගේ කුළුඳුල් මෙව්වා එක කාට ද දෙන්නේ කියලා මේ දවස් ටිකේ කල්පනා කරකර ඉන්නෙ. එන ඡන්දෙට මාත් ඉල්ලන්න කියලා හිතුවෙ. මට මනාපනම් ඕන තරම් – නෑ පරදින්නේ! 😀 😀 අනාකලී ඇන්ටි පරද්දන්න පුළුවන්ද මට? ඔන්න ඔහෙ වැඩේ අතෑරලා දැම්මා. 😛 ඒකනෙවෙයි,, මම තේරුවා පොඩි සින්දු කෑල්ලක් ඔහෙත් එක්ක බෙදාහදා ගන්ටෝන කියලා. (more…)
-
දැන් සිංහලෙන් Google Search Suggestions
ගූගල් වලින් ඔන්න දැන් සිංහලෙනුත් Search Suggestions දෙන්න පටන් අරගෙන. 😀 (more…)