Categories
Something to think

සෝක කුසලානය


හීන හතක් මැද සැදුණු විමන්
හද විල මැද පිපුණු නෙළුම්
ගඟේ හෙළූ අතු ඉති සේ
නසාලමින් එක් සයෙකින්

You cannot copy content of this page