Tag: Youtube

  • Unlimited Internet වලින් කරන්න පුළුවන් දේවල් 5ක්

    බොහෝ දෙනෙක්, බොහෝ කාලයක් පෙන්වා දුන්නේ අපේ රටේ Unlimited Internet නැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෑතකදී ලංකාවටත් පැකේජ බොහොමයක් ලැබුණා. දිනකට, සතියකට හෝ මාසයකට ගැලපෙන ලෙසත්, විවිධ ‍Speed limit අනුවත් ඒ පැකේජ බෙදා තිබෙනවා. එතරම් ඩේටා ප්‍රමාණයකින් අපිට මොනවගේ දේවල් කරන්න පුළුවන්ද?

    (more…)
  • ඔබේ හැකියාවෙන් Online මුදල් උපයන්න ක්‍රම 10ක්

    Photo by Andrea Piacquadio from Pexels

    අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම කියලා හැම තැනම දකින්න ලැබුණාට ඒවා කරන්නට ගිහින් සමහර විට ඔබ ගොඩක් අමාරුවේ වැටිලා ඇති. එහෙම සිද්ධ වෙන එක අහම්බයක් නෙවෙයි. ගොඩක් දෙනා කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන බව උගන්වන බවට පොරොන්දු වෙලා ඔවුන් මුදල් හොයාගන්නා එකයි. එයාලා ප්‍රධානම ක්‍රමය විධියට කියන්නේ ඇඩ් ක්ලික් කිරීම යි. ඒත් ඒ වගේ බොරු වැඩ වෙනුවට මහන්සියෙන්, හරියට මුදලක් අතට එන විදියට කරන්න පුළුවන් නිවැරදි ම ක්‍රම 10ක් ගැනයි මේ ඔත්තුව.

    (more…)
  • Youtube හි මා දුටු අළුත් Features

    Youtube වල අළුත් ම updates ටික දැක්කද? ඔන්න දැක්කෙ නැත්නම් බලන්නකො මේ දවස් ටිකට එයාලා කරල තියෙන්නෙ මොනවද කියලා. ඔක්කො ම නෙවෙයි, දැනට මම දැකපු ටිකත් එක්ක පොස්ට් එකක් දාන්න හිතුණා. බලන්නකො මේ ටික දැක්ක ද කියලා. (more…)

You cannot copy content of this page