Jul 3, 2014 Poems තාරුණ්‍යය පොඩිවුන්ට හැමදාමත් ලොකු ලොකුවුන්ට හැමදාමත් පොඩි වළාකුළක් හැමදාට ම පතන්නේ පාවෙවී ලෝකෙ වටේ ම යන්න… ඒත් දිනෙක වැඩිව සිත් බර කළුවැ ගුගුරා ඇදහැලෙන මහවැස්සක්මයි ඒ.. කතරක් සනහා තව වළාකුළක් බිහිකරන… Tags: #poems #sinhala #නිසඳැස් ← Previous බෞද්ධ අපේ හිමිවරු නිවැරදි ද? Next → සබැඳිව ජාලබෝංචි (Netbeans)වල පරිදිම කේත ලියන්න