තාරුණ්‍යය

පොඩිවුන්ට හැමදාමත් ලොකු ලොකුවුන්ට හැමදාමත් පොඩි වළාකුළක්

හැමදාට ම පතන්නේ පාවෙවී ලෝකෙ වටේ ම යන්න…

ඒත් දිනෙක වැඩිව සිත් බර කළුවැ ගුගුරා ඇදහැලෙන මහවැස්සක්මයි ඒ.. කතරක් සනහා තව වළාකුළක් බිහිකරන…