මෙහෙමත් Captcha!
දැන් හැම වෙබ්සයිට් එකේ ම මේ කැප්චා ආරක්ෂණය තියෙනවානෙ. ඔන්න ඕවයින් රිංගන්න යද්දි හමුවුණ “ලොල්” කැප්චා ටිකක් පෙළගස්වන්නයි යන්නෙ. වෙබ් අඩවිවල බොට්වරුන්; ඒ කිව්වෙ ක්‍රමලේඛන මගින් සිදුකරන අනිසි ලියාපදිංචි කිරීම්, spamming වළකාලන්නට මේ Captcha පාවිච්චි කරනවා. ඒවා human-readable නිසා කේතවලට රිංගන්න බැහැ. (දැනට!) බලන්නකො මට මේ අහුවුණ ටික. මේවයි සිංහල කෑලිත් තියෙනවා! :D 1. මේක hi5.com එකෙන් ආවෙ. බත් කන්න පුළුවන්ලු නෙ!?






7. මේකෙ ඉස්සරහට නම් අතින් අකුරක් දාගන්න හිතුණා.
