sociAL දැල්works සහ අපේ එවුන්

“සිංහලෙන් මූණුපොතය කියලා ලස්සන නමකින් ට්‍රාන්ස්ලෑට් කොරගෙන හිටියට මොකද ඇත්තට ම මේක බුකියක් නොහොත් සූදුපොලක් ය කීවොත් නිවැරදිය!“ 😮
ඔන්න ඉතිං මෙහෙම එකක් ඔබේ කණවැකුණොත් ඒ කියපු එකාට Continue reading “sociAL දැල්works සහ අපේ එවුන්”

ඒ/ලැ වළේ අඩක සිට

“A/L වනාහි සැවොම විඳිය යුතු හා බහුතරයක් විඳින ජීවිතයේ සුන්දර ම අවධියයි. සරසවිය ගැන වර්ණනා කළවුන් එක්ක සැසඳුවා ම මෙයත් එවන් ම විවිධාකාර අත්දැකීම් සමුදායකින් යුතු අගනා කාල පරිච්ඡේදයක්.“

කියලා මං කවදාහරි කිව්වොත් ඔබ මට
Continue reading “ඒ/ලැ වළේ අඩක සිට”

InfoTech 2012 [RCM]

රාහුල විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජය වාර්ෂිකව සංවිධානය කරන InfoTech 2012 මෙවරත් ජුනි 15වැනිදා සාර්ථකව නිමාවුණා. මාස ගානක මහන්සියෙන් මේක සංවිධානය කළ හැටි මෙන්න මේ ලිපි දෙකේ ලිව්වා. මේ වෙන කොට අනිවා කට්ටියම කියවලා ඇත්තෙ. මඟහැරුණා නම් කියවලා ම ඉන්ටකො 🙂

InfoTech 2012 සංවිධානය කළසැටි [part 01]

InfoTech 2012 සංවිධානය කළසැටි [part 02]

Continue reading “InfoTech 2012 [RCM]”

InfoTech 2012 සංවිධානය කළසැටි [part 02]

 මේකෙ මුල්කොටස කියවලා නැත්නම් ඔක්කෝට ම කලින් ඒක බලලා හිටියානම් තමයි හොඳ.

InfoTech 2012 සංවිධානය කළසැටි [part 01]

බ්‍රහස්පතින්දා(ජුනි 07) වෙනකොට Day එකේ වැඩ ගොඩක් ඉවරයි. ඉවරයි කිව්වට දැන් තමයි වැඩි වැඩ පටන්ගන්නෙ! හරියට ම තව සතියයි ඉතිරි සංවිධාන වැඩවලට!! 😮 Continue reading “InfoTech 2012 සංවිධානය කළසැටි [part 02]”

Scientia 2012 [STGHS]

මැයි 30 වෙනිදා වෙනකොට තව සති දෙකක් වගේ තමයි ඉතුරුවෙලා තිබුණෙ අපේ IT Day එකේ වැඩවලට. ඒ කියන්නෙ හොඳට ම වැඩේ Tight නෙහ්?! ඒ වුණාට මොකද, සේරම වැඩ පැත්තක දාලා ආයිත් උසස් බාලිකා විද්‍යාලෙ පැත්තට යන්න උනා. Continue reading “Scientia 2012 [STGHS]”

InfoTech 2012 සංවිධානය කළසැටි [part 01]

“InfoTech” හෙවත් අපේ ඉස්කෝලෙ තොරතුරු තාක්‍ෂණ දිනය වාර්ෂිකව (හැබැයි ගිය අවුරුද්දෙ නම් තිබ්බෙ නෑ 😛 ) සංවිධානයවන උත්කර්ෂවත් අංගයක්. ගොඩක් අවුරුදුවල ප්‍රදර්ශනේකුත් එක්ක දින කීපයක වැඩ පිළිවෙලක් ඒක. සංවිධානය කරන්නෙ අපේ IT Club එකෙන්. Continue reading “InfoTech 2012 සංවිධානය කළසැටි [part 01]”

මතක් කළේ කොහාද? FBද?

ඔන්න තව සිංහල හින්දු අළුත් අවුරුද්දක් ආවා. හැබැයි මේ සැරේ ආසාවටවත් එරබදු මලක් දැක්කෙ නෑ. කොහා මාමිනම් ආවා. හැබැයි අවුරුද්ද මතක් උනේ කට්ටිය හෝ හෝ ගාලා මාව FB සුබ පැතුම් photosවලට tag කරන්න ගත්තම! Continue reading “මතක් කළේ කොහාද? FBද?”

සුනාමියකුත් (නො)ආවේයැ

කොහොමද අද වෙච්ච වැඩේ? කොටියා ආවයි කිව්ව කතාව වගේ නේද?! හික්ස්… අවුරුදු තෑග්ග! හැබැයි ඉතින් 2004දි සුනාමිය ආපු හැටියට නම් ඉතින් බයවෙන එක සාධාරණයි. Prevention is better than cure කියන්නෙ ඉතිං ආයිත් කට කහනවටයැ? හැබැයි මේ සැරේ පොඩි ජොලියකුත් ගියා වැඩේ වෙන්නෑ කියලා announce කළාම! 😛 මේ අස්සෙ අද bio ක්ලාස්නුත් තිබ්බනෙ. ක්ලාස් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි, Continue reading “සුනාමියකුත් (නො)ආවේයැ”