ලැපෙන් කේත කාව්‍ය අනන්ත ලිව්වට, ආදරේ වැඩිකොමට මං වැඩිය ඕක දාගෙන ඉන්න ආසාවක් නෑ. ඒකටත් නිවාඩුවක් එපැයි. මට කවි නොලියත් බෑ, අළුත් දේවල් අත්හදා බලන්නත් ඕන. ඒත් ඉතින් ගෙදර සුපර් කම්පූටරේට ජාලබෝංචියි, ක්සෑම්ප්නුයි දාලා වඩාත් සුපර් වුණොත් මේ පෝස්ට් එකේ ඉතිරි ටික අපේ නංගිගෙන් තමයි ඔහෙලට අහගන්න වෙන්නෙ. 😛 ඒ හින්දා මට ඕනැ උනා Online Code ලියන්න, compile කරන් පුළුවන් ‘රැවුල සහ කැඳ’ ක්‍රමයක්.
Tag: free
-
සබැඳිව ජාලබෝංචි (Netbeans)වල පරිදිම කේත ලියන්න
-
Share your PC’s internet connection with Android via USB
After long time, I think after 3 or 4 months 😯 I gonna write again a technical post. This is how to connect you android to the internet through you PC’s internet connection. I was looking for this and used with few problems after being an owner of android. But today I was resolved all of them and feeding my droid without wasting money for 2G/3G. 😛
(more…) -
ඔබේ Domain නාමයට නව අරුතක්!
ඔබ තවමත් භාවිතා කරන්නේ තවකෙකුගේ අනුනාමය ඇති Free Domain නාමයක්ද? එය Top Level එකක් සේ ම අන් අයට කියන්ට සැබැවින් ම සැවොම කැමතියිනෙ. ඒකට ක්‍රමයක් මට අහම්බෙන් හමුවුණා. මමත් මෙච්චර කල් පාවිච්චි කළේ, http://thambaru.wordpress.com කියන Free Domain Name එක. හැබැයි දැන් මම පාවිච්චි කරන්නෙ http://thambaru.tk කියල විතරයි! ඉතින් සන්තෝසෙ තරමට blog එකේ theme එකත් මාරු කළා.. ඒ වගේ ම මේ බ්ලොග් එකට දැන් http://tnwblog.tk නමිනුත් පැමිණිය හැකියි!
(more…) -
ලෙහෙසියෙන් පණිවුඩ (Notes)
හදිසි අවස්ථාවලදි හෝ පොදු පරිගණකයකදි තව කෙනෙකුට පණිවුඩයක් යවන්න ම ඕන වුනාම බොහෝවිට තමන්ගෙ ඊ-තැපෑලට පිවිසෙන්න වෙනවනෙ. හැබැයි ඒවගෙ අවස්ථාවලදි ටිකක් කරදරකාරීයි. මෙයට විසඳුමක් ලෙස Register නොවීම පණිවුඩ යැවිය හැකි වෙබ් අඩවියක් ඇත. (more…)
-
Spams වලින් වැළකෙන්න ක්‍රමයක්
ගොඩදෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි නිතර ම තමන්ගෙ ඊ-මේල් ලිපිනය ස්පෑම්කරණයට ලක්වීම. ඉතින් ඒකට ෆිල්ටර්ස් එහෙමත් පාවිච්චි කරනවා. හැබැයි ඵලය නැතිකරන්නනම් ඉස්සෙල්ලම හේතුව නැති කරන්න ඕන. මොකද, “ඉමස‍්ස නිරොධා ඉදං නිරුඣති“ නිස යි.
ඔබ Twitter, forums වල හා අන් අඩවිවල ඔබේ ඊ-තැපැල් ලිපිනය සඳහන් කිරීම මීට හේතුවයි. ඉතින් ඒක නොකර ම බෑනෙ. ඒ නිසා Botලට අහුනොවී ලියන්න ඕනා. (more…)