Google ඔබේ නමින්

ඔබේ නම Googleහි යොදන්න කැමතිද? එය ඉතාමත් පහසුයි. ඔබ කළ යුත්තේ,

http://googlemyway.com යන්නට පසු ඔබේ නම යතුරු ලියනය කිරීමයි.

උදා: http://googlemyway.com/Thambaru Wijesekara

Update 11/11/13
මෙය දැන් ක්‍රියා නොකරන බැවින් පහත කොටුවේ අවැසි දේ type කොට “තනන්න” බොත්තම ඔබන්න. (සිංහල යුනිකෝඩ් සඳහා ක්‍රියා නොකරයි)

😉

Windows 7 සිංහලෙන්

Windows 7 සඳහා වූ සිංහල අතුරු මුහුණත් වෙළුම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කොට ඇත.
පද්ධති අවශ්‍යතා
* Microsoft Windows 7
* Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
* 4.63 Mb ඉඩක් බෑමට
* 15 Mb ඉඩක් සිටුවීමට

බාගැනීම සඳහා පහත සබැඳි බලන්න. Continue reading “Windows 7 සිංහලෙන්”

සප්ත අපරිහානීය ධර්‍ම


බුඬකාලීන වජ්ජි සමූහාණ්ඩුව ස්ථාවරව පැවැතියේ මෙම සප්ත අපරිහානීය ධර්මයන් අනුගමනය කළ හෙයිනි. ඒවා ඔවුනට හඳුන්‍වාදෙනු ලැබූයේ බුදුපියාණන් විසිනි. ධාර්මික රාජ්‍ය පාලනයකට මෙම සප්ත පරිහානීය ධර්ම පිටිවහලකි. එසේ ම වර්තමාන සමිති, සමාගම්, විනිශ්චය සමූයන් ආදියේ ද සාර්ථකත්‍වයන් උදෙසා මෙහි වන ඇතැම් කරුණු උපකාරී වනු ඇත. ඒ අපරිහානීය ධර්ම සප්තකය මෙසේ ය. Continue reading “සප්ත අපරිහානීය ධර්‍ම”

අක්‍ෂි මායමක්


Thambaru Wijesekaraඔබ හිතන්නෙ මේ ජනේලය මොන පැත්තටද මූණලා තිබෙන්නෙ? වමට ද නැත්නම් දකුණට ද?

මෙය සැබැවින් ම අක්‍ෂි-මායාවක් ඇති කැරැලමින් අඳින ලද්දකි.

(උපුටාගැනීම: අන්තර්ජාලයෙනි)

සතර අගති

ධර්ම චක්‍රයපාලකයා කවර කරුණකදී වුව අන්තගාමී වනුයේනම් එවැනි රටක/රාජ්‍යයක සාධාරණය, යුක්තිය ඉෂ්ට නොවේ. එනිසා ජනතා සුබ සිඬිය උදෙසා පාලකයා සතර අගතියෙන් වැළැකිය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කලසේක. මේ ලිපිය මෙහි එනුයේ වත්මන් හෝ ඉපැරැණි ලොව වූ පාලක විග්‍රහයකට හෝ දේශපාලන මතවාදයකට හෝ නොව හුදෙක් ලෝක වාසීන්ගේ හිතසුව පිණිස ම ය. Continue reading “සතර අගති”

Windows 7

Strong design and Microsoft don’t always go together, but they do in Windows 7. Users might take a while to get used to the new taskbar and Aero Peek, but they’re a pleasure to use.

Performance is still hit-or-miss in Windows 7. At the ripe age of seven, Windows XP still performs better in some categories.

Windows 7 is more than what Vista should have been, it’s where Microsoft needed to go. How much damage Vista did and whether Windows 7 is enough for people to finally abandon Windows XP are questions that nobody has the answers to right now. Continue reading “Windows 7”